මැනික්හින්න දිගන මාර්ගයේ මල්පාන සිට මීටර් 300 ක් පමන දුරින් පර්චස් 54ක ඉඩමක්
විකිනීමට ඇත. නල ජලය, විදුලිය ඇත. අඩි 10ක මාර්ගය ඉඩමට
ඇත.කාමර 03 ක් සහිත නිවසක් ද ඇත. ජල ගැලීම්, නාය
යෑම් වැනි කිසිදු ස්භාවිකා ආපදාවන් කිසිවක් නැත.
දිගන නගරයට දුර-3 km
මැනික්හින්න නගරයට-1km
කෙන්ගල්ල (මහනුවර -තෙල්දෙනිය මාර්ගයට )-2.1km
ඉඩම කොටස් වශයෙන්ද ලබා ගත හැකිය.
පර්චස් 1 ක් ලක්ශ 3 යි.
සම්පූර්න ඉඩම මිලදී ගන්නේ නම් විශේශ මිල අඩු කිරීමක් කරනු ලබයි
.