🛣මිල ලක්ෂ 38.50ක් වටිනා පර්චස් 20 ඉඩමක් ඉක්මණින් විකිණීමට🛣
🔹ඌව පළාත
🔹බදුල්ල දිස්ත්‍රික්කය
🌀ළගම නගරය ගිරාදුරුකෝට්ටේ - 35m දුරකි
💥පිරිසිදු පානීය ජලය💧හා තෙකලා විදුලි⚡පහසුකම් සහිත යි.
💥ඉඩමේ සිට,
♦ගිරාදුරුකෝට්ටේ නගරයට 35m දුරකි.
♦සති පොළට 35m දුරකි.
♦Boc,people,RDB යන බැංකු සහ ගිරාදුරුකෝට්ටේ තැපැල් කාර්යාලය 50m දුරකි.
♦ගිරාදුරුකෝට්ටේ මූලික රෝහලට 600m දුරකි.
♦මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයට 400m දුරකි.
♦පොලිසියට 500m දුරකි.
♦ඉන්ධන පිරවුම්හලට 80m දුරකි.
♦පන්සලට 750m කි.
🔹ඉඩමේ සිට ,
💠මහියංගනය නගරයට දුර 16kmකි.
💠දෙහිඅත්තකන්ඩිය නගරයට 26 km කි
▪ඉඩම වටා කම්බි වැටක් ද ගසා ඇත.
💥නිරවුල් බලපත්‍ර සහිත යි.
🔘ඉඩම පර්චස් 20කි.
🔘 මිල ලක්ෂ 38.50 කි.
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.)
💠ලිපිනය
♦ගිරාදුරුකෝට්ටේ.
🌀දුරකථන අංකය.
☎