Volkswagen T cross 2023
1000cc Turbo 2WD
Comfort access
Wireless Apple/Android CarPlay
Paddle shift
Park distance control 360 (PDC)
17" Wheel
Drive assist
Cruise control with brake function
Blind spot
Lane assist
Dual multifunction
Original Carpet
Auction Grade 4.5 Genuing Japan Action Sheet
Many more
German වාහනයක තාක්ශනය අත්විදීමට කැමති අය පමනක් කතාකරන්න. ප්රදර්ශනාගාර තත්වයේ ඇත. ලංකාවේ බලයලත් අලෙවි නියෝගිත Ideal One Pvt Ltd 35 Bellaantara Road Attidiya. වැඩි විස්තර සදහා ඔවුන්ගෙන් විමසීම් කල හැක. අමතර උපාංග හා පිලිබද මෙම වාහනය සදහා කිසිදු ගැටලුවක් නොමැත. මෙම මුදලට මෙවැනි SUV වාහනයක් මිලදීගත හැකි වන්නේ තව දිනකීපයක් පමනයි. සැබෑ ගැනුම් කරුවන් පමනක් විමසන්න. අතරමැදියන් අනවශ්යයි. සියසින් මෙම වාහනයේ උසස් තත්වය දැක වෙනස වටහාගන්න. දුරකතනයෙන් වාහනයේ මිල අඩුකිරීමට කතා නොකරන්න. මිල සදහන් කර ඇත.