වලස්මුල්ල නගරයෙන් නේවාසික සහ ආයෝජන බිම් කොටස් විකිණීමට ඇත,
වලස්මුල්ල නගර සීමාව තුළ පිහිටා ඇත.
වලස්මුල්ල - වීරකැටිය ප්රධාන බස් මාර්ගයට මුහුණලා,
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතා ආසන්න වටපිටාවකින්,
නල ජලය සහ විදුලිය ඇතුළු සියලුම මූලික යටිතල පහසුකම් සහිතව පූර්ණ ලෙස සංවර්ධනය කරන ලද බිම් කොටස් වේ.
නාගරික පහසුකම් උපරිමයෙන් භුක්ති විඳිය හැකි හරිත වටපිටාවක පිහිටි නිදහස් හා නිස්කලංක නේවාසික පරිසරයකි.
පිරිසිදු සින්නක්කර ඔප්පු
අනුමත කරන ලද පිඹුරුපත් ,
එකවර සම්පූර්ණ මුදල ගෙවා මිලදී ගැනීමේදී සුවිශේෂී අනගි වට්ටම් හිමිවේ.
මුළු වටිනාකමෙන් 25%ක මූලික ගෙවීමක් සිදුකර, ඉතිරිය මාස 24ක් පුරා පොලී රහිතව සමාන වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.
බැංකු මඟින් ණය පහසුකම් ,
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.