පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයට සුදුසුම සංවර්ධිත නේවාසික සහ ව්‍යාපාරික බිම් කොටස් ඉක්මනින් විකිණීමට ඇත.
වලස්මුල්ල - වීරකැටිය බස් පාරටම මායිම්ව,
බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි කිහිපයකින් ළඟාවීමේ හැකියාව,
වලස්මුල්ල නගරයට, රෝහලට, පොලිස් ස්ථානයට සහ ප්‍රධාන බැංකුවලට ආසන්නයි.
ජාතික සහ ප්රමුඛ පෙළේ පාසල් පද්ධතියට ඉතා ආසන්නව පිහිටා ඇත.
100% ක් නිරවුල් සින්නක්කර ඔප්පු සහ පළාත් පාලන ආයතන අනුමත පිඹුරු පත්.
තෙකලා විදුලිය සහ මණ්ඩලයේ නල ජල සබඳතා,
පුළුල් කාපට් යෙදූ අභ්‍යන්තර මාර්ග සහ විධිමත් කාණු පද්ධති,
නිදහස් හා ආරක්ෂිත මායිම් වූ මනරම් වටපිටාව,
💳 අසමසම ගෙවීමේ ක්‍රම සහ පහසුකම්:
💵 එකවර ගෙවීමේදී: මුළු මුදලට විශේෂ මුදල් වට්ටම්!
🤝 පොලී රහිත ගෙවීම්: 10% ක් පමණක් මූලිකව ගෙවා, ඉතිරිය මාස 30 කින් පොලී නැතුව ටිකෙන් ටික ගෙවන්න.
🏦 බැංකු ණය පහසුකම්
📞 වැඩි විස්තර සඳහා අමතන්න