වලස්මුල්ල නගර මධ්යයෙන්ම පදිංචියට සහ ආයෝජනයට කදිම, ගන්නම හිතෙන අගනා හරිත බිම් කොටස් විකිණීමට ඇත.
වලස්මුල්ල නගරයෙන්ම,
සියලුම රජයේ සහ පෞද්ගලික ආයතනවලට ඉතාමත් ආසන්නයි,
බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට සමීපයෙන්,
නිදහස්, නිස්කලංක සහ සුන්දර හරිත පරිසරය,
නළ ජල පහසුකම්,
විදුලි / පුළුල් කාපට් යෙදූ මාර්ග,
විධිමත් ලෙස සකසන ලද කානු පද්ධති,
100%ක් නිරවුල් සින්නක්කර ඔප්පු,
අනුමත පිඹුරුපත් (Plan) සහිතයි,
එකවර මුදල් ගෙවීමේදී අගනා විශේෂ වට්ටම්,
10%ක මූලික ගෙවීමක් කර, ඉතිරිය මාස 30කින් පොලී රහිතව ගෙවීමේ අවස්ථාව
පහසු බැංකු ණය පහසුකම් සලසා දිය හැක
වසර 30ක දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ විශ්වාසය සමඟින් වලස්මුල්ල නගරයෙන්ම හොඳම ඉඩමක් අදම වෙන්කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අමතන්න.