රාගම වල්පොල දුම්රිය ස්ථානයට මීටර 800
දුරින් පිහිටා ඇති මෙම නිවස පර්චස් තුනහමාරක්
නිදන කාමර දෙකක්
එක් නාන කාමරයක්
විශාල සාලයක්
ත්රීවිල් එකක් නැවතීම සඳහා ගරාජයක්
අඩි අටක පාර
නිවස බැලීම සඳහා දිනක් වේලාවක් වෙන් කරාා ගන්න
මිල ගණන් සාකච්ඡා කර ගත හැක