බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට ඉතාමත් ආසන්නයි.
පාසල්, රෝහල්, බැංකු සහ සුපිරි වෙළඳසැල් ඇතුළු සියලුම නාගරික පහසුකම් වලට පහසුවෙන් ළඟාවිය හැක.
මනරම් හරිත වටපිටාව සහ නිදහස් පරිසරය.
පුළුල්, කාපට් මාර්ග ,
විධිමත් ලෙස සකස් කළ කානු පද්ධති,
පිරිසිදු නල ජල සැපයුම සහ තෙකලා විදුලි පහසුකම්.
100% නිරවුල්, පිරිසිදු සින්නක්කර ඔප්පු.
අනුමත පිඹුරුපත්,
මුළු මුදල එකවර ගෙවා නිම කරන්නේ නම් අදහාගත නොහැකි විශේෂ මුදල් වට්ටමක්!
මූලිකව 10%ක් පමණක් ගෙවා ඉඩම වෙන් කරගන්න. ඉතිරි මුදල මාස 30ක් පුරා කිසිදු පොලියක් නැතුව පහසු වාරික ලෙස ගෙවන්න.
බැංකු ණය පහසුකම්: ඔබට අවශ්‍ය නම් බැංකු ණය මගින්ද මුදල් ගෙවීමේ පහසුකම් සලසා දිය හැක.
📞 වැඩි විස්තර දැනගැනීමට අදම අමතන්න