🌿 සුවපහසු ජීවිතයක් සඳහා හොඳම පරිසරය
නගරයට ඉතා ආසන්නව සිටිමින්ම, සන්සුන් නේවාසික වටපිටාවක් භුක්ති විඳීමට මෙය අතිශය සුදුසුයි.
✔ Lyceum International Schoolට මීටර් 500යි
✔ Old Galle Roadට 1kmයි
✔ පානදුර සහ මොරටුව නගරවලට පහසු ප්රවේශය
🏡 විශේෂාංග:
✔ නිරවුල් ඔප්පු සහ අනුමත ඉඩම්
✔ පර්චස් 6 සිට ඉඩම්
✔ ජලය සහ 3-phase විදුලිය පහසුකම්
💰 සැලසුම් කළ ගෙවීම් පහසුකම් (Flexible Payment Plans)
✨ නිවසක් හදන්න හෝ අනාගතයට ආයෝජනයක් කරන්න – හොඳම තේරීම මෙයයි!
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න / WhatsApp කරන්න