වල් මර්ධක පොලිතීන් (Mulch Film )
තායිලන්තයේ නිෂ්පාදිත ආනයනය කරන ලද මල්ච් පොලිතීන් වගා බිම් තුල වල් පැල වර්ධනය වීම වැලැක්වීම සදහා යොදා ගනී
📏 පළල: 1.2m | 📏 දිග: 400m
*ඝණකම(Thickness)- Micron 30
කුරියර් පහසුකම් ඇත.