අපි මේක දෙන්නේ සල්ලි හදිස්සියක් වෙලා මේක අපි ගත්තේ රු.60000 වගේ අපි මේ පෝන් බැක් කවර් එකක් free දෙනවා charger එකකුත් free දෙනවා ඒක නිසා රු. 50000 අතර වගේ ගානක් තමයි දෙන්නේ අපි මේක පාවිච්චි කරේ අවුරුදු එක හමාරක් වගේ කාලයක් sound up down කරන බටන් එකේ පොඩි එබෙන්නැති අවුලක් තියෙනවා ඒක විතරයි ෆෝන් එකේ තියෙන එකම අවුල නැත්නම් අනිත් ඒවා brand new ගත්තා වගේ සුපිරි කොලිටියෙන් තියෙනවා ...