Vivo Y37 5G 6GB/128GB - Black
අලුත්ම වගේ තියෙන Phone එකක්. කිසිම ලොකු පාවිච්චියක් නෑ. Single Hand Use කරපු Phone එකක්.
Specifications:
Model: Vivo Y37 5G
RAM: 6GB Physical RAM + 6GB Extended RAM Support
Storage: 128GB - SD Card දාන්න පුලුවන්
Display: 6.56 inch HD+ 90Hz Smooth Display - කිසිම Scratch එකක් නෑ
Camera: 50MP + 2MP Dual AI Camera | 8MP Selfie Camera
Night Mode, Portrait Mode, Ultra HD Video වැඩ
Battery: 5000mAh Big Battery - දවසක් පට්ට විදියට බහිනවා
Battery Health 90%+ | 15W Fast Charging Support
Processor: MediaTek Dimensity 6020 5G - 2.2GHz Octa Core
Gaming, YouTube, TikTok ඔක්කොම Smooth, Heat වෙන්නේ නෑ
OS: Android 13, Funtouch OS
Network: Dual SIM 5G | Dialog, Mobitel, Airtel 5G වැඩ
Condition:
Body 100% - එක Scratch එකක්වත් නෑ
Display 100% - Crack නෑ, Line නෑ, Touch Perfect
Camera 100% - Lens Clean, No Fungus
කිසිම Error එකක් නෑ, Reset කරලා දෙන්නම්
දෙන දේවල්:
Original Charger + Cable
Back Cover + Tempered Glass දාලා තියෙන්නේ
ගාන: රු. 38,000/=
Reason for Selling: Upgrade කරනවා
Location: Anuradapura
Ganna අය විතරක් Call කරන්න. SMS / WhatsApp msg හරි දාන්න
Exchange කරනව ..එකෙ photos smaga mata whatsapp msg එකක් දාන්න. ගාන අඩු කරන්නෙ නෑ.