VivaChek Ino Blood Glucose Meter එක විකිණීමට ඇත.
හොඳ තත්ත්වයේ ඇත.
Meter එක සහ Lancing Device සමඟ ලබා දේ.
Test Strips සහ Lancets නොමැත.
මිල සාකච්ඡා කළ හැක.