♦️ලස්සන වෙන්න පැහැපත් වෙන්න නිරෝගීව ඉන්න කැමැති ඔයාලාටමයි මෙි නිෂ්පාදනය .
♦️ඉතා හොඳ සාර්ථක ප්රථිපල තියෙන පෝෂන සත්කාරයකි.
♦️ vitamin C භාවිතා කිරීමෙන් ලස්සන රන්වන් පැහැයක් සමක් ලබාගත හැක. මෙම නිෂ්පාදනය පාවිච්චි කිරිමෙන් ඔබට දිදුලන සමක් සවිමත් නියපෙලක් සහා දිගු කෙස් කලබක්ද ලබාගත හැක.
♦️තායිලන්තයේ ඉහළ තාක්ෂනයෙන් 100% ස්වභාවික පළතුරු සාරයෙන් සමෙි පැහැය ඇති කිරිමට ලබා දෙන විටමින් එකතුවකි. ♦️Vitamins c භාවිතයෙන් ඔබේ මුලු සිරුරටම රන්වන් කහ පැහැයක් මෙන්ම දීප්තිමත් බවක්ද ලබාගත හැක
♦️ Vitamins c මගින් ඔබට ලැබෙන වාසී
♦️මෙම නිෂ්පාදන
සම වයසට යෑම වලක්වා සම තරුණ කිරීමට උපකාරී විම.
♦️කුරුලෑ සහා කුරුලෑ නිසා හටගත් ලපකැලැල් ඉවත් වී සමට නැවුම් බවක් එක්කරයි .
♦️සමට තෙතමනයක් ලබාදී සමෙහි රැලි වැටීම් ඉවත් කිරීම.
♦️ලස්සන නිරෝගීමත් නියපෙලක් ලබාගත හැක.
♦️හිස්කෙස් වලට පෝෂණයක් ලබාගත හැක හිස්කෙස් හැලි යාම වලකා නිරෝගීමත් දිගු කෙස්කලබක් ලබාගත හැක.
♦️කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක
♦️සම පැහැපත් විම.
කොලජන් විටමින් සී වයසට යාමේ සලකුණු වළක්වා ගැනීමටද උපකාරී වේ.
වයසට යන ඇති වෙන රැළි පෙනුම අඩු කරයි.
♦️එක් බෝතලයක කැප්සුල් 1000 අන්තර්ගත වේ. ඹබට මෙය අවිරැදු 2 ක වඩා පාවිච්චි කිරිමට පුලුවන් .