ඔබගේ කාර්යාලයේ , අමතර පංතියේ, කුඩා ව්‍යාපාරයේ, ව්‍යාපාරයේ ලිපි ගොනු හා පරිගණක කටයුතු සඳහා විවිශ්වාසනීය සේවාවක් ලබාගැනීමට අවශ්‍යනම් අප හා සම්බන්ධ වෙන්න.
*කරග්න්න බැරි තරම් ගොඩගැහිලා තියන වැඩ
* කාලෙන් කාලෙට වැඩරපු සේවකයක් , නිලධාරීන් වෙනස් වීම හෝ වෙනත් හේතුන් මත අපිලිවෙල වෙලා තියන ලිපිගොනු
* අවශ්‍ය ලිපියක් අවශ්‍ය වේලාවට ගන්න බැරි තරම් අපිලිවෙල උනු පරිගණකය
නියමිත හා ඔබට අවශ්‍ය ආකාරයට සකස් කර ගැනීමට
* etf/ epf /නිවාඩු / salary වගේ ප්‍රශ්න නිසා කාර්‍යමංඩලය මදි නම්, කරගන්න බැරි තරම් වැඩ ගොඩක් තියනවනම් අපිට කියන්න. ලිපි ලේකන වල අනන්‍යතාවය හා සුරක්ෂිත භාවය සුරකිමින් වඩාත් කාර්යක්ශම, සුහදශීලි සේවාවක් ලබා දීමට අපි සූදානම්...
සම්බන්ධ වීමට