CCTV Camera
කැමරා දෙකක වැඩ එක කැමරාවකින්
කර ගන්න.
Wifi මොනවත් ඕන නෑ.
⭕ DVR අවශ්‍ය නැ, වයරින් කරන්න අවශ්‍ය නැ. එක කැමරාවකින් පහසුකම් රැසක් .
1. Night vishion පහසුකම ඇත.
2. පුද්ගලයෙකු පැමිණි පසු flash light එකක් දැල්වේ.
3. පුද්ගලයෙකු පැමිණි පසු ඔහුගේ චායාරුපයක් ඔබේ දුරකථනයට එ මොහොතේම පැමිනෙ
4. Colour mode = කලු සුදු වෙනුවට රාත්‍රී කාලයේදීත් වර්ණවත් ජායාරූප ලබා ගත හැක.
5.Auto tracking පුද්ගලයෙකු පැමිණි පසු ඔහු ගමන් කරන දිශාවට auto කැමරාව හැරවීම සිදු වේ.
6.real time view ඔයාට හිතෙන ඕනම වෙලාවක ඔයා ලෝකයේ කොහේ හිටියත් ඔබේ දුරකථනයෙන් කැමරාව හසුරවන්න පුළුවන්.
7. 2 way audio ඔයා ලෝකයේ කොහේ හිටියත් ඔබේ දුරකථනය ඔස්සේ කැමරාව අසල සිටින පුද්ගලයෙකු සමග කැමරාව හරහා කතා කිරීමේ හැකීයාව පවති.
8.smart alarm . කැමරාව අසලට පුද්ගලයෙකු පැමිණි පසු කැමරාව තුලින් ඒලාම් එකක් නාද වේ.
9.recoding ඔබේ දුරකථනය හරහා record උන දේවල් බැලීමේ හැකියාව
10.දුරකථන හො අන්තර්ජාල පහසුකම ඇති ඔනම දෙයකින් නැරඹීමේ හැකියාව පවති
11. පුද්ගලයෙකු පැමිණි විට ඔබේ දුරකථනයට MESSAGE එකක් හරහා දැනුම් දීම සිදුවේ .
🔰අපෙන් ඔබට
❇️ power supply free
❇️ සවිකිරීමට අවශ්‍ය උපාන්ග
❇️ වසර 2ක වගකීම් කාලයක් ලබාගත හැක
✴️නිවසටම ගෙන්වාගැන්නීමේ හැකියාව පවති
⭕ ඇනවුම් කිරීමට ඔබට අවශ්‍ය කැමරා ගනන සදහන් කර ඔබේ
✴️නම
✴️ලිපිනය
✴️දිස්ත්‍රික්කය
✴️දුරකතන අංක 2ක් ලබාදෙන්න
කැමරාව ලැබුණු පසු මුදල් ගෙවීම් කල හැක
🔰 තොග සීමිතයි
වැඩි විස්තර සදහා whatsapp මගින් හො දුරකථන ඇමතුමක් මගින් අප හා සම්බන්ධ වන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



