නඩත්තු ක්ෂේත්රයේ දක්ෂතා තියෙන විශ්රාමික ඔබට දැන් හොඳම අවස්ථාවක්!
අපගේ කණ්ඩායමට එක්වී වෘත්තීයමය පරිසරයක ඔබගේ හැකියාවන් වැඩිදියුණු කරගන්න. ⚡
✅ විදුලි නඩත්තු කටයුතු
✅ Plumbing කටයුතු
✅ පොදු කර්මාන්තශාලා නඩත්තු
✅ වෙල්ඩින් කටයුතු
✅ සියලුම අලුත්වැඩියා හා නඩත්තු සේවා
📍 ස්ථානය – කැලණිය
📲 WhatsApp CV – 077 768 4408
💼 අත්දැකීම් ඇති පුද්ගලයින්ට විශේෂ අවස්ථා!
🔥 අදම අප සමඟ එක්වන්න!