violin හොදටම තියේ..
වයිලින් එකෙ එක කම්බියක් කැඩිලා තියෙනේ
ඒක විතරයි ලෙඩෙකට තියෙන්නේ අනිත් ඔක්කෝම හොදටම තියනවා.... ගන්නවානම් කොල් එකක් දෙන්න නොමල්.
ගාන පොඩ්ඩක් තව අඩු කරලා දෙන්නම්....