call me more details
කාලය නාස්ති කරන්න කෝඩේට අහන්න කතා කරන්න එපා දම් පාට කහ පාට නිල් පාට ලා කොල
Ring neck ගිරව් ඉන්නවා අපි විදේශ ගත වෙන්න නිසා විකුනන්නේ ඔක්කොම ගන්න කෙනෙකුට පමනයි දෙන්නේ අඩු කරලා දෙනවා ඇව්ල්ලා බලන්න ලක්ශ 3යි වයලට් ජෝඩුව , නිල්පාට. ජෝඩුවක් 70,000. කහපාට ජෝඩුවක් 60,000 ඔක්කොම ගන්න කෙනෙකුට මිල
අඩු කරලා දිය හැකියි එකෙක් ඉල්ලන්න කතා කරන්න එපා ඔක්කොම විතරයි දෙන්නේ නැත්ත අඩුම ජෝඩුවක් පොඩ් පැටව් නොවේ ලොකූ ජෝඩු ඉන්නේ