✂️ Vintage Professional T9 Hair Trimmer ✂️
සැලූන් එකකට නොගොස් නිවසේදීම ඉතා පහසුවෙන් කොණ්ඩය සහ රැවුල සකසා ගන්න! 🧔✨
✅ විශේෂත්ව:
• Titanium Blade: මල නොබැඳෙන සහ ඉතා තියුණු තලයක් සහිත බැවින් නිවැරදිව කැපීම සිදු කරයි.
• Strong Motor: ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු මෝටරයක් සහිතයි.
• Rechargeable: Lithium බැටරියක් ඇති බැවින් චාජ් කර පාවිච්චි කළ හැක.
• Easy Cleaning: ඉතා පහසුවෙන් පිරිසිදු කිරීමට ඇති හැකියාව.
• High Precision: සියුම් ලෙස මෝස්තර (Outlining) දැමීමට කදිමයි.
💰 මිල: රු. 1,050/-
🚚 Delivery ගාස්තුව: රු. 450/-
🏠 Cash on Delivery (භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න)
📦 ඇණවුම් කිරීමට පහත "WhatsApp Number'' එකට අපට පණිවිඩයක් එවන්න.
Daily Dot - හොඳම දේ හොඳම මිලට! 🛒🔥