🛍️ ODEL PLC සමඟ ඔබේ වෘත්තීය ගමන ආරම්භ කරන්න!
Fasion Sales Associates (විලසිතා අලෙවි සහයක)
📍 රැකියා ස්ථාන:
* ODEL One Galle Face
* ODEL Ward Place
* ODEL Havelock City
ඔබත්
✅ පාරිභෝගික සේවාවට කැමති නම්
✅ හොඳ සන්නිවේදන කුසලතා තිබේ නම්
✅ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට කැමති නම්
✅ ක්ෂේත්රයේ අත්දැකීම් තිබේ නම් අමතර සුදුසුකමක් (අනිවාර්ය නොවේ)
අපෙන් ඔබට:
✨ ආකර්ෂණීය වැටුපක්
✨ සේවා දිරි දීමනා
✨ වෘත්තීය සංවර්ධන අවස්ථා
✨ මිත්රශීලී සේවා පරිසරයක්
📩 ඔබගේ අයදුම්පත අදම යොමු කරන්න:
tania@softlogic.lk / dhanuka.hasaranga@softlogic.lk
📱 WhatsApp: 0773920493 / 076 831 1113
✨ ODEL කණ්ඩායමේ සාමාජිකයෙකු වී, ඔබේ වෘත්තීය සාර්ථකත්වය අදම ආරම්භ කරන්න!