valuable property for sale in Hikkaduwa
==========//===========
📍Location:Hikkaduwa, Mahawella Road, Gonapinuwala
🔰75 perches of Land
🔰 03 bedrooms villa
🔰 One Big Cabana
🔰 Big swimming pool (46* 26 Feet)
🔰 Very calm and quiet Environment.
🔰 2 famous villas around the property
🔰 SLT Fiber connection
🔰 AC/ Solar hot water
🔰1.5Km to the new Galle Road and southern Highway Access Road
🔰 7Km to Hikkaduwa Beach
🔰 with all the furniture and fittings
🔰 Price Rupees 70 Million (Negotiable)
☎ Call For More information ☎
===========//============
🔰හික්කඩුව , ගෝනාපීනුවල,මහවේල්ල පාරේ,
🔰පර්චස් 75
🔰 කාමර 03 ක විලා එකක්
🔰 විශාල කබානා එකක්
🔰 විශාල පිහිනුම් තටාකයක් (අඩි 46* 26)
🔰 නිස්කලංක පරිසරය
🔰 තවත් ප්රසිද්ධ විලා 02 කට යාබදව
🔰 SLT Fiber සම්බන්තාවය
🔰 වායු සමීකරණය කරන ලද කාමර සහ උනුසුම් ජලය
🔰 නව ගාලු පාරට සහ අධිවේගී පිවිසුම් මාර්ගයට 1.5Km .
🔰 හික්කඩුවේ මුහුදු වෙරළට 7Km
🔰 ගෘහ භාණ්ඩ සමග
🔰 මිල රුපියල් කෝටි 07 කි, සාකච්ඡා කල හැකිය.
☎ වැඩි විස්තර සඳහා අමතන්න