පර්චස් 10ක අලුතින් සාදන ලද දෙමහල් සියළුම බඩුත් සමග විලා 1ක් විකිණීමට ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතය
නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිතය
කාමර 06ක් සහ නාන කාමර 06ක් ඇත
උඩ මහලේ කාමර 03 සහ නාන කාමර සාදා වැඩ නිම කර ඇත
පහල මහලේ කාමර 03ක් සහ නාන කාමර 03ක් ඇත
විලා එක දැනට විවෘත කර මාස 3 ක් වේ
දැනට ව්‍යාපාරය කරගෙන යනු ලැබේ
අම්බලන්ගොඩ නගරයේ සිට 3 ½ km දුරින් අකුරල ප්‍රදේශයේ පිහිටා ඇත
බැංකු ණය ගැනීමේ පහසුකම ඇත
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
වැඩි විස්තර සඳහා විමසන්න
10 Perches Newly Built Double Storey Villa with All Furnishings for Sale
With clean freehold deeds
With the approval of the Urban Development Authority
There are 06 rooms and 06 bathrooms
Upstairs 03 rooms and bathrooms have been built and completed
Downstairs there are 03 rooms and 03 bathrooms
The work on the villa is 90% complete.
The villa is currently open for 3 months
The business is currently being carried on
Located in Akurala area, 3 ½ km from Ambalangoda town
Bank borrowing facility is available
Prices are negotiable
Ask for more details