💼 තනතුර : විකුණුම් විධායක / පුහුණු වෙළඳ නියෝජිතයින්
=======================
💠 සුදුසුකම් :
【~】✪ විකුණුම්කරණයේ පළපුරුද්ද
【~】✪ පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනාගෙන ඵලදායි සේවාවක් සැපයීමේ හැකියාව
【~】✪ පිට පළාත්වල බාධාවකින් තොරව කෙටි කාලීනව නැවතී සේවය කිරීමේ හැකියාව
【~】✪ රියදුරු බලපත්‍රයක් තිබීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ විකුණුම් ඉලක්ක සපුරාලීම
【~】✪ නව පාරිභෝගිකයින් සොයා ගැනීම සහ පවතින පාරිභෝගිකයින් සමඟ සබඳතා පවත්වා ගැනීම
【~】✪ වෙළඳපල තොරතුරු රැස් කිරීම සහ වාර්තා කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ විකුණුම් පාදක කරගත් කොමිෂන් දීමනා ඇතුළු අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
071 268 0599