💼 තනතුර : විකුණුම් සහයක
💠 සුදුසුකම් :
• වයස අවුරුදු 18-35 අතර (කාන්තා හෝ පිරිමි)
• පුහුණු හෝ නොපුහුණු අයද විය හැක
• ඉංග්රීසි කතා කිරීමේ හැකියාව තිබිය යුතුය
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
• වැටුප: රු. 60,000/-
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා ඔබගේ උප්පැන්න සහතිකය සහ ග්රාමසේවා සහතිකය රැගෙන පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණ: බම්බලපිටිය ශාඛාවේදී, සතියේ දිනවල, පෙ.ව. 10.30 සිට ප.ව. 1.30 දක්වා.
#📳 දුරකථන අංකය : 071 236 6805
(පෙ.ව. 9.30 සිට රාත්රී 8.30 දක්වා අමතන්න)
📪 ලිපිනය : නො. 744, ගාලු පාර, කොළඹ 04.
Uptown - Bambalapitiya රෙදිපිළි ප්රදර්ශනාගාරයේ රැකියා ඇබෑර්තු