ළමා සෙල්ලම් බඩු සහ අයිතම වෙළඳ සැලකට වෙළඳ සේවක / සේවිකාවන් අවශ්‍යයි.
📍 ස්ථානය - ඇඹුල්දෙනිය ,නුගේගොඩ
Locations: Embuldeniya, Nugegoda
කඩිනම් බඳවාගැනීම්
* වැටුප - 45000 - 60,000
*සේවක අර්ථ සාධක ගෙවනු ලැබේ. (EPF/ETF)
කාර්යභාරය:
පාරිභෝගිකයින්හට ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව භාණ්ඩ හා සේවා සැපයීම, සුහද සහ
ගෞරවාන්විතව සැලකීම.
ඔබේ අයදුම්පත 077 4052271 අංක හරහා වට්ස්ඇප් කරන්න
ඊ මේල් : kabukotoy@gmail.com