විකුණුම් සහායක – පිරිමි
සමාගම: The Book Studio (Lyceum Global Holdings (Pvt) Ltd)
ස්ථානය: වත්තල
🚨 රැකියා ස්වභාවය - මාස 3ක කාලයක් සඳහා පමණි 🚨
✅ රැකියා භූමිකාව
🔹 පාරිභෝගිකයන් සමඟ කටයුතු කිරීම හා සේවා සැපයීම
🔹 මුදල් අයකිරීම (Cashier duties)
🔹 විකුණුම් කටයුතු සඳහා සහාය වීම
🔹 භාණ්ඩ සැකසීම හා ගබඩා පාලනය (Stock arrangement)
📩 ඔබගේ CV එක WhatsApp මඟින් යොමු කරන්න: 0772318544 | 0777274114