💼 තනතුර :
රැකියා අවස්ථා - විකුණුම් නිලධාරී
💠 සුදුසුකම් :
【~】✪ විකුණුම් අංශයේ රැකියා පළපුරුද්ද
【~】✪ අ. පො. ස. සාමාන්‍ය පෙළ
【~】✪ මූලික පරිගණක දැනුම
【~】✪ වලංගු රියදුරු බලපත්‍රය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රේන්කෝ ආයතනයේ විකුණුම් හා බෙදාහැරීම් කටයුතු සඳහා පහත දැක්වෙන ප්‍රදේශ සඳහා වගකීම් ඉටු කිරීම:
කොළඹ, කළුතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, නුවර, පොළොන්නරුව, වවුනියාව, යාපනය, සමන්තුරේ, මඩකළපුව, නුවරඑළිය, මාතලේ.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න. නැතහොත් ඔබගේ අයදුම්පත (CV) පහත දක්වා ඇති ඊමේල් ලිපිනයට හෝ වට්ස්ඇප් අංකයට යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 076 1609725
# 📧 ඊ-මේල් ලිපිනය : careers@rainco.lk
📪 ලිපිනය : Rainco
COME UNDER OUR UMBRELLA