2hand බයිසිකලය හොඳට තියෙනවා පදින්නත් ලේසියි මට තව බයිසිකලක් තියෙන නිසා මේක විකුණන්න හදන්නේ ගන්න කෙනෙක් ඉක්මනට කෝල් කරන්න ඉක්මනට ගන්න කෙනෙක්ට ගාන අඩු කරලා දෙන්නම්