රට යන නිසා දෙන්නේ හොදටම හැදිච්ච සතෙක් අවුරැදු 4ක් වගේ වෙනවා CKC රෙජිස්ට්රාර් එක තියෙන්නේ බෙහෙත් සේරම කරලා තියෙන්නේ crossing වලට ගන්න කෙනෙක්ට වටිනවා 😇 ඇවිත් බලලා කතාකරන්න පුලුවන් කෙනෙක් මැසෙජ් දාන්න කලින් සත්තු හදලා තියෙන කෙනෙක් කතාකරන්න ෆොටෝ බලන්න ඔනේ නම් mt_promoo මේ tiktok එකට ගිහින් බලන්න