කඩ කාමර 2ක් සහිත දෙමහල් නිවස විකිණීමට ඇත.නිරවුල් ඔප්පු සහ සියලුම පහසුකම් සහිතයි.බදුල්ල නගරයෙ සිට 23km පමණ,පස්සර නගරයෙ සිට 6.5km පමණ ඇත. පස්සර බිබිලෙගම ප්රදාන මාර්ගයට මායිම්ව ඇත.