ඇහැලියගොඩ නගරයට මීටර් 900ටත් අඩු දුරින් පිහිටි,
මුළු බිම් ප්‍රමාණය පර්චස් 90කි.පොල් ගස් ඇත.
👉 අවශ්‍ය නම් පර්චස් 10 බැගින් කොටස් කරගෙන මිලදී ගැනීමට හැක.නිරවුල් ඔප්පු, අවශ්‍යතාව අනුව කොටස් කරගත හැක.
👉 නගරයට ආසන්නය, නිවාස හෝ ආයෝජන සඳහා ඉතා සුදුසුය.
👉Keells , Cargills, KFC , Police station ඉතාමත් ආසන්නයේ
වැඩි විස්තර සඳහා අමතන්න
📍 Located less than 900 meters from Eheliyagoda town
📐 Total land extent: 90 perches
🌴 Coconut trees available
👉 Can be purchased in blocks of 10 perches if required.
👉 Clear deeds available, and can be subdivided according to your requirement.
👉 Very close to town – ideal for residential or investment purposes.
👉 Very close to Keells, Cargills, KFC, and the Police Station.
📞 Contact for more details