ඉතා හොඳ තත්ත්වයේ පවතින Sqoe Stratocaster වර්ගයේ electriic ගිටාරය ඉක්මනින් විකිණීමට ඇත. නිවසේ පාවිච්චි කරන ලද, කිසිදු තාක්ෂණික දෝෂයක් නොමැති උපකරණයකි.
Brand: Sqoe
Pickup Configuration: HSS (Humbucker - Single - Single) - ඕනෑම මියුසික් ස්ටයිල් එකකට ගැලපේ.
Condition: 9/10 (හොඳම තත්ත්වයේ ඇත).
විශේෂ කරුණ: ගිටාරයේ headstock එක පිටුපස කුඩා පෑන් සලකුණක් ඇත (පින්තූර බලන්න). එය ගිටාරයේ ශබ්දයට හෝ ක්රියාකාරීත්වයට කිසිදු බලපෑමක් නොකරයි.
ගිටාරය සමඟ ඔබට ලැබෙන දේවල්:
✅ Padded Guitar Bag
✅ Tremolo Arm
✅ Adjustment Tool Set
මිල: රු. 45,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
ස්ථානය: බන්ඩාරවෙලට , බල්ලකෙටුව