2022 වසරේදී මිලදී ගත්, ඉතා කෙටි කලක් (මාසයක් පමණ) ගැහැණු ළමයෙකු විසින් පදවන ලද උසස් තත්වයේ ඇලෝයි (Alloy) මවුන්ටන් බයිසිකලයක් විකිණීමට ඇත. නිවස තුළ ඉතා ආරක්ෂිතව තබා ඇති බැවින් කිසිදු දිරායාමක් හෝ මලකඩ නොමැත.
Frame: සැහැල්ලු ඇලෝයි (Alloy) රාමුව - මලකඩ නොබැඳේ
Wheel Size: අඟල් 26 රෝද
Gears: 21 Speed (3x7) - ඉතා හොඳින් වැඩ කරයි
Brakes: ඉදිරිපස සහ පිටුපස ඩිස්ක් බ්රේක් (Dual Disc Brakes)
Suspension: ඉදිරිපස ශොක් ඇබ්සෝබර් (Front Shocks)
Condition: 99% අලුත් තත්වයේ පවතී. ටයර් ඉතා හොඳ තත්වයේ ඇත.
අලුත් බයිසිකලයක් සොයන්නෙකුට ඉතා සුදුසුයි.
මිල: රු. 40,000 (පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.