German shepherd වර්ගයෙ මෙම ගැහුනු සතා විකිනිමට..
හරිම කීකරුයි ගේ ඇතුලෙ හැදුනෙ කාටවත් හපන් නැ හරිම හීලයි කරන රැකියාවත් සමග හදා ගන්න අපහසු නිසයි දෙන්නෙ..
කූඩුවක දාන් නැතුව ගේඇතුලෙ තියන් හදන කෙනෙකුට පමනයි දෙන්නෙ..
එයාට කෑම බීම අපි වෙනම දෙනවා
සියලු එන්නත් ලබා දී ඇත
හරිම පෘශ්ටිමත් නීරෝගි සතෙකි