අරගෙන මාස හතක් වගේ වෙන්නේ,හොදම තත්වයේ තියෙනවා,වැඩිය පාවිච්චි කරලා නෑ.ඉක්මනටම විකුනනවා.ගන්න කෙනෙක් ඉන්නවනම් ඕනම ප්රදේශයකට ඩිලිවරි කරලා උනත් දෙන්න පුලුවන්.නැත්නම් ඇවිත් බලලා උනත් ගන්න පුලුවන්.කතා බහ කරලා ගානේ වෙනසක් කර ගන්න පුලුවන්.