විකිණීමට - Schneider EVlink 7.4kW EV Home Charger
Brand: Schneider Electric - Made in France
Model: EVH2S7P04K
Type: 7.4kW Single Phase 220V-240V 32A
Connector: Type 2 Socket - Mennekes Gun එකත් එක්ක
තත්වය: Power ON වෙනවා. Green Light එනවා.
අවුල: PP Pin Fault.කේබල් එකේ අවුලක් තියනවා .
ගැලපෙන වාහන: BYD, MG, Hyundai, Kia, BMW, Audi, Tesla Type 2
අලුත් ගාන: Rs 280,000+
ඉල්ලන ගාන: Rs 95,000/= Negotiable