Samsung ශීතකරණයක් විකිණීමට ඇත.දැනට ක්රියා නොකරයි. අලුත්වැඩියා කිරීමට හෝ spare parts සඳහා සුදුසුයි. ඇතුළත Shelves , trays ඇත. මිල- 15,000/-(සාකච්ඡා කළ හැක)