🔹 වීදුරු (Glass) බාස් අවශ්‍යයි 🔹
වීදුරු සවි කිරීමට පළපුරුදු වීදුරු බාස් සහ හෙල්පර්වරුන් වහාම බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
වීදුරු සවි කිරීමේ පළපුරුද්ද (බාස් සඳහා)
හෙල්පර් තනතුර සඳහා පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
වගකීමෙන් හා කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
වහාම සේවයට එක්විය හැකි අය වඩාත් සුදුසුයි
අපි ලබාදෙන්නේ:
ආකර්ෂණීය වැටුප
අතිකාල දීමනා (OT)
ස්ථිර රැකියා අවස්ථාව
සුහද සේවා පරිසරයක්
📍 සේවා ස්ථානය: Nittambuwa
📞 විමසීම්: 076-1486421/074-0328491