Rs 35,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඔබ සොයන උසස්ම තත්ත්වයේ පරිගණක උපාංග වසර 10ක විශ්වාසය හා වගකීමක් සහිතව, වෙළඳපල අවම මිලට අපෙන් ලබාගන්න.
Display Features
Panel Type: SuperClear® IPS Technology (ඕනෑම පැත්තකින් පැහැදිලිව පෙනේ)
Screen Size: 24 inch (23.8" viewable)
Resolution: Full HD (1920 x 1080)
Refresh Rate: 120Hz (Variable Refresh Rate)
Response Time: 1ms (MPRT)
Aspect Ratio: 16:9
Brightness: 250 cd/m² (typ)
Contrast Ratio: 1,300:1 (Static) / 50M:1 (Dynamic)
Colors: 16.7M (8-bit)
Connectivity
HDMI: 1x HDMI 1.4
VGA: 1x VGA
Audio: 1x 3.5mm Audio Out (Headphone jack)
Special Technologies
Eye Care: Flicker-Free සහ Blue Light Filter (ඇස් රිදීම අවම කරයි)
ViewMode: විවිධ වැඩ සඳහා (Gaming, Movie, Web, Text) වර්ණ වෙනස් කිරීමේ හැකියාව
Eco-Mode: විදුලි පරිභෝජනය අවම කරන පහසුකම
Design: Three-sided frameless design (ඉතා තුනී දාර සහිතයි)
Physical Specs
Tilt: -3º / 20º (ඉදිරියට සහ පසුපසට හැරවිය හැක)
VESA Mount: 75 x 75 mm (බිත්තියේ සවි කළ හැක)
Power: External Adaptor (22W - 25W typical consumption)
✨ 3 YEARS WARRANTY
✨ සුවිශේෂී වරප්‍රසාද:
✅ KOKO App පහසුකම: ඕනෑම භාණ්ඩයක් මාස 3කින් ගෙවීමේ පදනම මත ලබාගත හැක (කොන්දේසි සහිතයි).
✅ දිවයින පුරා බෙදාහැරීම: ආරක්ෂිතව ඔබේ නිවසටම ගෙන්වා ගත හැක. (NO COD Available)
✅ විශ්වාසනීය සේවාව: ක්ෂේත්රයේ වසර 10කට වැඩි පළපුරුද්ද.
⚠️ විශේෂ දැනුම්දීමයි:
විශේෂ මිල ගණන්: මෙම විශේෂ මිල ලබාගැනීම සඳහා මෙම දැන්වීම (Post එක) ඉදිරිපත් කළ යුතුය. නැතහොත් සාමාන්‍ය මිල ගණන් අදාළ වේ.
මිල වෙනස්වීම්: පවතින තොග සහ විනිමය අනුපාත මත මිල ගණන් සුළු වශයෙන් වෙනස් විය හැක. පැමිණීමට පෙර තොග පවතිදැයි විමසා බලන්න.
ගෙවීම් ක්‍රම: ඉහත සඳහන් මිල ගණන් අදාළ වන්නේ මුදලින් හෝ බැංකු හුවමාරු (Cash/Bank Transfer) සඳහා පමණි. අනෙකුත් ගෙවීම් ක්‍රම සඳහා අදාළ සේවා ගාස්තු එකතු වේ.
📍 අපව සොයා එන්න:
ලිපිනය: No.93, පැරණි කැස්බෑව පාර, දෙල්කද, නුගේගොඩ. (Salon Mirror C අසල)





