ඉදිකිරීම් කර්මාන්තයේ FIRE සහ LPG පද්ධති ස්ථාපනය කරන ඉංජිනේරු සමාගමක් සඳහා අපි පුහුණු සහ නුපුහුණු විදුලි කාර්මිකයින් සොයමින් සිටිමු.
සුදුසුකම් / 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒
• NVQ 4 සුදුසුකම සමග රැකියා පළපුරුද්ද ඇති හෝ නැති,
• කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාව,
• ඉගෙන ගැනීමට සහ වර්ධනයට කැමති අයෙකු වීම,
• වැඩ සඳහා කැපවීම හා වගකීමෙන් යුතුව වැඩ කිරීම.
• ඉහත රැකියා පළපුරුද්ද ඇති / නැති ඔබට අයදුම් කල හැක.
වරප්රසාද / 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒;
• සුදුසු අයදුම්කරුවන් සදහා සිත් ඇදගන්නා සුලු වැටුප්,
• නවාතැන් පහසුකම් ලබා දෙනු ඇත,
• සෑම සති දෙකකින්ම වැටුප් ගෙවනු ලැබේ.
අයදුම් කල යුතු ආකාරය /𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘;
• ඔබ මෙම රැකියාව සඳහා හොඳින් ගැලපෙන සේවකයෙකු නම් හෝ මෙම රැකියාව ඉගෙන ගැනීමට ඔබ කැමති නම්, පහත අංක වෙත WhatsApp පණිවිඩයක්, ඔබේ අයදුම්පත හෝ ඇමතුමක් දෙන්න.
දුරකථන අංක : 071 991 0001 / 070 691 0004 / 070 691 0003