💼 තනතුර : විදුලි කාර්මික ශිල්පී (Electrician)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 40 ට නොවැඩි වීම.
【~】✪ විදුලි ක්ෂේත්රය පිළිබඳ දැනුමක් තිබීම. (පුහුණු / නුපුහුණු යන දෙපිරිසටම අවස්ථාව)
【~】✪ සේවා මුර ක්‍රමයට සේවා කිරීමට හැකි වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ විදුලි පද්ධති නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම.
【~】✪ විදුලි රැහැන් සහ සර්කිට් පරීක්ෂා කිරීම හා අලුත්වැඩියා කිරීම.
【~】✪ දෝෂ හඳුනා ගැනීම සහ ඒවා විසඳීම.
【~】✪ අවශ්‍ය අවස්ථාවලදී විදුලි උපකරණ ස්ථාපනය කිරීම.
【~】✪ ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ වෘත්තීය ප්‍රගතියට අවස්ථා.
【~】✪ ස්ථාවර රැකියාවක්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට අමතන්න හෝ ඔබගේ අයදුම්පත පහත WhatsApp අංකයට යොමු කරන්න. එසේත් නැත්නම් මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0112 573 100 / 0701 281 986 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : -
📪 ලිපිනය : කොළඹ ප්‍රධාන කාර්යාලය
ස්ථානය - කොළඹ ප්‍රධාන කාර්යාලය