⚡ විදුලි කාර්මික (Electrician)
රැකියා වගකීම්
විදුලි පද්ධති ස්ථාපනය, නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම.
විදුලි දෝෂ හඳුනාගෙන කාර්යක්ෂමව විසඳීම.
විදුලි ආරක්ෂක ප්රමිතීන්ට අනුව කටයුතු කිරීම.
දෛනික නඩත්තු කටයුතු සහ හදිසි අලුත්වැඩියා කටයුතු සිදු කිරීම.
සුදුසුකම්
NVQ හෝ ඊට සමාන විදුලි කාර්මික සුදුසුකමක් තිබීම.
අදාළ ක්ෂේත්රයේ පළපුරුද්දක් තිබීම අමතර වාසියකි.
විදුලි උපකරණ හා මෙවලම් භාවිතයේ දැනුම.
කණ්ඩායමක් සමඟ සහ ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව.
වගකීමෙන් සහ කාලෝචිතව රාජකාරි ඉටු කිරීමේ හැකියාව.
📍 සේවා ස්ථානය: කුරුණෑගල
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0774791038/0772318544