උසස් පෙළ සහ 6-11 වසර සිසුන් සදහා විභාගය සාර්ථකව සිදුකරන ආකාරය ගැන 2021/2022 උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් සිසුවියක් විසින් මාර්ගෝපදේශන ලබා දේ.පැය 2 ක කාලයක් වැඩසටහන පැවැත්වේ.මාර්ගගතව පවත්වන මෙම වැඩසටහනට තනි වශයෙන් සහභාගී විය හැකිය.රු.1500 ක් අයකෙරේ.
*විභාගය සදහා නිවරදිව පාඩම් කිරීම
කිරීම
*නිවරදි කාලසටහනක් සැකසීම
*ප්‍රශ්න පත්‍ර නිවරදිව කිරීම
කිරීම
*අඩු කාලයකින් වැඩි ඵලදායිකත්වයක් ලැබීම
ලැබීම
*බහුවරණ,ව්‍යූහගත රචනා හා රචනා ක්‍රමවේදය
ක්‍රමවේදය
*ඉංග්‍රීසි හා දෙමළ භාෂා සාක්ෂරතාව ප්‍රගුණ කිරීම
කිරීම
*පාසල් පරිසරය තුලින් උපරිම ඵලදායිකත්වයක් ලැබීම
ලැබීම
*විශිෂ්ට ප්‍රථිඵල ලබාදීම
මෙහෙයවීම-
වින්දියා රසංජනි
Dip.HRM(Reading)
Dip.Practical English(Reading)
BMS.HRM(Hons)-UG
Founder-Win online coaching centre
Author