✅ පාවිච්චි කර නොමැති (Brand New Condition)
✅ 2 HP විදුලි මෝටරය සමඟ
✅ Belt එක ඇතුළුව සම්පූර්ණ Set එක
📌 විස්තර: 🔹 No. 7 Grinding Mill (අඟල් 7 ඇඹරුම් තැටිය)
🔹 2 HP Electric Motor
🔹 සාමාන්‍ය නිවසේ විදුලියෙන් ක්‍රියා කරයි
🔹 මිරිස්, කහ, තුනපහ, සහල්, බඩඉරිඟු, කුරක්කන් ඇතුළු ධාන්‍ය වර්ග ඇඹරීමට සුදුසුයි
🔹 ගෘහස්ථ භාවිතයට හා ස්වයං රැකියා සඳහා ඉතා හොඳයි
🚚 ප්‍රවාහනය පහසුයි යන්ත්‍රය සහ මෝටරය වෙන වෙනම තිබෙන බැවින් ත්‍රීවීල් රථයකින් වුවද පහසුවෙන් රැගෙන යා හැක.