ගම්මාන දුම්රිය ස්ථානයට 50m,
වග පාදුක්ක ප්‍රධාන පාරට 500m,
රාජපොළ ජාතික පාසලට, රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයට හා පින්නවල දුම්රිය ස්ථානයට 1km අඩු දුරක්,
නල ජලය හා විදුලි පහසුකම්,
ගං වතුර, නාය යෑම් අවදානම් කිසිවකින් තොර පදිංචියට ඉතා සුදුසු බිම් කොටසකි.
මිල ගණන් සාකච්ඡා කළ හැක.
වැඩි විස්තර සඳහා අමතන්න -