🏡✨ වග – කලුඅග්ගලින් අගනා දෙමහල් නිවසක් විකිණීමට! ✨🏡
💥 පදිංචියටත් | අනාගත ආයෝජනයකටත් සුදුසු වටිනා දේපළක්!
📍 ස්ථානය: වග – කලුඅග්ගල
💰 මිල: රු. ලක්ෂ 112/= පමණයි
🏠 නිවසේ විස්තර
🛏️ නිදන කාමර 5
🚿 නාන කාමර 2
🏢 Office Room පහසුකම
📺 TV Lobby
✨ උසස් තත්ත්වයේ Dubai Tiles Finish
🌿 දේපළේ විශේෂතා
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
🚞 දුම්රිය ස්ථානයට සහ ප්රධාන මාර්ගයට මීටර් 600
🛣️ නිවසටම අඩි 15 පුළුල් පිවිසුම් මාර්ගය
🧱 ඉඩම තුන් පැත්තකින් තාප්ප වට කර ඇත
🌳 ආරක්ෂිත හා සුහදශීලී පරිසරයක පිහිටා ඇත
✨ විශාල පවුලකට සුවපහසු පදිංචිය සඳහාත්, අනාගතයේ වටිනාකම ඉහළ යන ආයෝජනයක් ලෙසත් මෙම නිවස කදිම තේරීමකි.
🔥 මෙවැනි පහසුකම් සහිත දෙමහල් නිවසක් මෙවැනි මිලකට ලබාගැනීම දුර්ලභ අවස්ථාවක්!
🆔 Ref No: KK - 13080