🏡🚀 වේයන්ගොඩ ඉදිවෙමින් පවතින අධිවේගී පිවිසුමට ලඟින් අනාගතයට වටිනා ආයෝජනයක්! 🚀🏡
💰 පර්චසය – රු. 680,000/= (පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
📐 පර්චස් 40ක අගනා ඉඩමක්
🛣️ අඩි 20 කාපට් මාර්ගයකට මායිම්
📍 ස්ථානය: මල්වත්ත ගුරු විද්‍යාලය අසල
🚗 කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට කි.මී. 1.8යි
🛣️ වේයන්ගොඩ ඉදිවෙමින් පවතින අධිවේගී පිවිසුමට ඉතාමත් ලඟින්
🌟 විශේෂත්වයන්
✅ ඉහළ වාණිජ වටිනාකමක් ඇති ප්‍රදේශයක්
✅ ප්‍රධාන නගර පහසුකම් සමඟ පහසු ප්‍රවේශය
✅ ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ව්‍යාපාරික කලාපයක්
💧 නල ජලය සහ උල්පත් ජලය
⚡ විදුලිය සහිතයි
📜 සින්නක්කර ඔප්පු
🏢 ව්‍යාපාරික කටයුතු සඳහා ඉතාමත් සුදුසුයි
✔️ Warehouse
✔️ Showroom
✔️ Service Center
✔️ Office Complex
📈 අනාගතයේ ඉහළ වටිනාකමක් අපේක්ෂා කළ හැකි සුපිරි ආයෝජනයක්!
🆔 Ref No : EE SA 13980