Veyangoda Highway පිවිසුමට ළගින් ඉඩමක්
💎 වේයන්ගොඩ දැනට අඩුම මිලට ඇති වටිනාම බිම් කොටස! 💎
නේවාසික භාවිතයට හෝ ආයෝජනයකට ඉතා සුදුසු, සින්නක්කර ඔප්පු සහිත හිස් තැනිතලා ඉඩමෙහි ඉතිරිව ඇති අවසන් පර්චස් 12.5 ක බිම් කොටස විකිණීමට ඇත.
✅ සම්පූර්ණ බිම් කොටසම ලක්ෂ 26.87/- යි.
📍 ප්‍රධාන ස්ථාන:
🚉 පල්ලෙවෙල දුම්රිය ස්ථානයට - විනාඩි 4
🏫 පල්ලෙවෙල ජාතික පාසලට - විනාඩි 5
🚉 කීනවල දුම්රිය ස්ථානයට - විනාඩි 7
🏫 වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයට - විනාඩි 8
🛣️ ඉදිවෙමින් පවතින වේයන්ගොඩ නව අධිවේගී පිවිසුමට - විනාඩි 9
🚉 වේයන්ගොඩ දුම්රිය ස්ථානයට - විනාඩි 10
🛣️ මීරිගම අධිවේගී පිවිසුමට - විනාඩි 18
🌟 විශේෂත්වයන්:
1. ගංවතුර ඇතුළු ස්වභාවික ආපදාවන්ගෙන් තොර සුරක්ෂිත ඉඩමකි. 💯
2. වේයන්ගොඩ නව අධිවේගී පිවිසුම මීළග වසර දෙක ඇතුලත (2028 දී) නිම වන බැවින් ඉතා ශීඝ්‍රයෙන් සංවර්ධනය වන කලාපයකි.
3. මෙම ඉඩමෙහි පුළුල් මාර්ග ප්‍රවේශයක් ඇති බැවින් පහසුවෙන් නිවාස සැලසුම් කළ හැක.
👍 ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු අවශ්‍ය නම් සාධාරණ ලෙස මිල සාකච්ඡා කරගත හැක.
🤳 වැඩි විස්තර සඳහා අමතන්න.
-------------------------------------------------------------------
💎 The most valuable, lowest-priced Land for sale in Veyangoda! 💎
Ideal for a residence or investment, this is the last remaining 12.5-perch plot of flat land with clear freehold deeds (Sinnakkara).
✅ Total price for the entire block is Rs. 2.687 Million (26.87 Lakhs).
📍 Location Highlights:
🚉 4 Mins to Pallewela Railway Station
🏫 5 Mins to Pallewela National School
🚉 7 Mins to Keenawala Railway Station
🏫 8 Mins to Bandaranayake Central College
🛣️ 9 Mins to Upcoming Veyangoda Highway Entrance
🚉 10 Mins to Veyangoda Railway Station
🛣️ 18 Mins to Mirigama Highway Entrance
🌟 Special Features:
1. 100% Flood-Free & Safe from natural disasters. 💯
2. Rapidly developing area, as the new Veyangoda Highway Entrance will be completed within the next two years (2028).
3. Wide road access allows you to easily design a house.
4. Flat land with zero filling required.
👍 If necessary, the price can be reasonably discussed after inspecting the land.
🤳 Call now for more details!
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Highway පිවිසුමට ළගින් ඉඩමක්
22.0 perchesMEMBERGampaha, Land For SaleRs 195,000 per perch9 days
වේයන්ගොඩ – Highway පිවිසුමට ආසන්නව වටිනා ඉඩමක්
74.0 perchesMEMBERGampaha, Land For SaleRs 150,000 per perch56 days
මීරිගම අධිවේගී පිවිසුමට ළගින් ඉඩමක්
12.5 perchesMEMBERGampaha, Land For SaleRs 265,000 per perch9 days
Land for Sale in Veyangoda Town- Highway Access
12.96 perchesMEMBERGampaha, Land For SaleRs 650,000 per perch59 days