Rs 130,000,000
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🏡 Very good quality hotel for sale - Biyagama- Daranagama (SSPC-44)
🟢 Address - Daranagama, Biyagama.
🟢 Land extent – 80.2 perches
🟢 10 Rooms- with attached bathrooms
🟢 3 fully air-conditioned luxury rooms
🟢 Hotel guests house started in 2012
🟢 Baby pool
🟢 Dining room
🟢 Lobby
🟢 Living room
🟢 Car porch
🟢 One office room
🟢 Facing lush paddy fields
🟢 To Biyagama free trade zone - 2km
🟢 To Kadawatha - 7km
🟢 To Kiribathgode - 8km
🟢 To Kaduwela - 5km
🟢 To Kaduwela highway entrance - 7km
🟢 To Gampaha - 15km
🟢 To Colombo - 22km
🟢 To New Kandy road - 1km
🟢 To Samurdhi Mawatha - 2km
🟢 Flood and natural disaster free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
---------------------------------------------------------
🏡 ඉතා හොඳ තත්ත්වයේ හෝටලයක් විකිණීමට ඇත - බියගම- දරණාගම (SSPC-44)
🟢 ලිපිනය - දරණාගම, බියගම.
🟢 ඉඩම් ප්රමාණය - පර්චස් 80.2
🟢 කාමර 10 - නාන කාමර සමඟ
🟢 සම්පූර්ණයෙන්ම වායුසමනය කරන ලද සුඛෝපභෝගී කාමර 3
🟢 තටාකය
🟢 කෑම කාමරය
🟢 ලොබිය
🟢 විසිත්ත කාමරය
🟢 වාහන නැවැත්වීමේ ඉඩ
🟢 කාර්යාල කාමරය
🟢 වෙල්යායකට මුහුණලා
🟢 බියගම නිදහස් වෙළඳ කලාපයට - 2km
🟢 කඩවතට - 7km
🟢 කිරිබත්ගොඩට - 8km
🟢 කඩුවෙලට - 5km
🟢 කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුමට - 7km
🟢 ගම්පහට - 15km
🟢 කොළඹට - 22km
🟢 නව නුවර මාර්ගයට - 1km
🟢 සමෘද්ධි මාවතට - 2km
🟢 ගංවතුර සහ ස්වභාවික විපත් නොමැති ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු





